200+

සිසු දරුවන්

10+

වෘත්තිකයන්

3+

වසර

About us

W3 Department of Examinations

W3 Solutions Lanka ආයතනය තුළ අපේක්ෂකයින් සඳහා විභාග පැවැත්වීම, ඔවුන් අධීක්ෂණය කිරීම සහ ඇගයීමකට ලක් කිරීම මෙම අනුබද්ධිත ආයතනය මඟින් සිදුකරනු ලබයි. සහභාගීවන සෑම අපේක්ෂකයෙක්ම ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් බවට පත්කිරීම සඳහා ආරම්භයේ සිටම ඔවුන් අධ්‍යයනය කරමින්, ඔවුන්ට උචිත ආකාරයේ ඇගයීම් ලබාදෙමින්, සැළකියයුතු මට්ටමකට ඔවුන් රැගෙන ඒම සඳහා මෙම ආයතනය විශාල මෙහෙයක් ඉටුකරනු ලබයි.

ආපසු යන්න

Our Service

ආයතනයෙන් පිරිනැමෙන සේවාවන්

විභාග දින දර්ශනය

ආයතනය විසින් කාලානුරූපීව පවත්වනු ලබන විභාග සහ ඒවා පැවැත්වෙන කාල වකවානු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා පහත බොත්තම Click කරන්න.

විභාග ප්‍රතිඵල

ආයතනය විසින් පවත්වනලද විභාග වල ලකුණු ලබාගැනීම සඳහා පහත බොත්තම Click කරන්න.

සහතික තහවුරු කිරීම

ආයතනය විසින් දැනට නිකුත් කර ඇති සහතික පත්‍රවල වලංගුතාවය පරීක්ෂා කිරීම සඳහා පහත බොත්තම Click කරන්න.